විමල් වීරවංශ අද ජනපති කොමිසම හමුවට

– Global Tamil News – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණ ඇතැයි වාර්තා වේ. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඒ යටතේ පැවැති ආයතනවල සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය, වංචා සහ දූෂණ පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස … Continue reading විමල් වීරවංශ අද ජනපති කොමිසම හමුවට